Search This Blog

Sunday, March 17, 2013

This copy of windows is not genuine


මම සතියේ දවස් පහේම office එකේ laptop එකේ විතරයි වැඩ කරන්නේ.....වැඩක් නැත්නම් film එකක් හරි බලනවා....සිකුරාදා රෑට ඔන් කරනවා ගෙදර මගේ laptop එක. ඔන් කලා විතරයි මෙන්න බොලේ අමුතු message එකක් තියෙනවා desktop එකේ...This copy of windows is not genuine.....​notepad, control panal මොක open කලත් message එක එනවා...ඒ මදිවට ලස්සනට තිබුන wallpaper එකත් නැති වෙලා black screen එකක් ඇවිත්..ඔන්න රතු එළියක් දැල්වුනා ඔලුව ඇතුලේ. ඒ කියන්නේ තව ටික දවසකින් ආයේ windows install කරන්න වෙනවා..මොන මළ කරදරයක්ද මේක...පොඩි හොර වැඩක් කරලා බැලුවා....වැඩේ ගොඩ....ඔයාලටත් මේක උනාද..?බලන්න පහළ තියෙන විදිහට කරලා බලන්න වැඩේ හරි යයිද කියලා

  •  මුලින්ම install වෙලා තියෙන windows update එකක් තියෙනවනම් අයින් කරන්න....
                control panel > windows update > view installed updates>KB971033 >uninstall.....
  • ඊට පස්සේ software protection service එක Disable කරන්න...
          Start Menu Start Menu ගිහින් search තීරුවේ Services.msc කියලා type කරලා එන්ටර් කරන්න..
open වෙන services window එකේ software protection තෝරලා startup type කියන එකේ    Disable තෝරලා ok කරන්න...
  •  ඊලගට slui කියලා exe file එකක් තියෙනවා පහල path එකේ....ඒක හොයාගෙන rename හරි delete හරි කරන්න...මේක කරන්න නම් මේ file එකේ owner ship එක ගන්න වෙනවා
C: \Windows\system32\Slui.exe
right click > properties> security> advance> owner> ඔයාගේ user name එක current owner විදිහට දෙන්න....rename හරි delete හරි කරන්න
  •  notepad එකක් open කරලා slui.exe කියලා empty text file එකක් මේ path එකේම save කරන්න..
  •   restart කරන්න.

වැඩේ ගොඩ ගියොත් කියන්න....පහළින් comment එකකුත් දාලා යන්න...(බැන්නත් කමක් නෑ)





1 comment: