Search This Blog

Sunday, March 10, 2013

පිවිසුම.....

දැන් අන්තර්ජාලයේ සිංහල වෙබ් සයිට්,බ්ලොග් ගොඩක් තියෙනවා.....ඉතින් මටත් හිතුනා බ්ලොග් එකක් පටන් ගන්න. මේකෙන් මන් බලාපොරොත්තු වෙන්නේ මගේ අත්දැකීම්, මන් දන්න දෙවල්, මට හම්බ වෙන​දේවල් අනෙක් අය එක්ක බෙදා ගන්න. ඒ වගේම අනෙක් අයගේ දේවල් මාත් ඉගෙනගන්න. ඉතින් ඔයාලගේ සහයෝගය මට ඕන වෙනවා. මගේ රැකියාවත් එක්ක මේක කරන එක ටිකක් අමාරැයි.ඒත් මන් කොහොම හරි වැඩේ කරන්න බලාපොරොත්තු වෙනවා.නිතර ඇවිත්යන්න එන්නකෝ.... එහෙනම් ඔබට ජය..........!

No comments:

Post a Comment